+94 75 8 803 802 freewarehut@outlook.com

Tuesday, April 2, 2013

සොෆ්ට්වෙයාර් Install කරපු කාලේ ඉවරයි.

6:16 PM

Share it Please

 ඔන්න අදත් මම් ටික කාලෙකට පස්සෙ උනත් ඔයාලට අලුත් Software කෑල්ලක් අරගෙන ආවා. පරිගනක වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඒක Install කරන්නම ඕනි. ඒත් අපිට ඒ App එකෙන් වෙනත් පරිගනකයකදි වැඩ කරන්නනම් ඒක ඒ පරිගනකයෙත් Install  කරන්න ඕනි.



 මේ කරදරය මගහැරලා ඕනෑම Application එකක් ඕනිම පරිගනකයක වැඩකරන විදියට හරවන්න පුලුවන් ක්‍රමයක් ගැන තම්යි මම අද කියන්න හදන්නෙ. මේකට කියන්නෙ App Virtual Packaging කියලා. මේක කරගන්න නම් ඒකට විශේෂ මෘදුකාන්ගයක් අවශ්‍යයි.







Cameyo App Virtualizer කියන්නෙ ඒකට කියාපු මෘදුකාන්ගය.
මේ හදන Virtual Apps, Dropbox, Google Docs වගේ Online Storages වල තියෙද්ග්හි උනත් වැඩ කරගන්න පුලුවන්. මේකෙන් ගිහින් නොමිලේම Account එකක් හදාගත්තම ඒ වගෙ හදපු Virtual Apps උනත් Online Download කරගන්න පුලුවන්. එහෙම හදපු Apps පෙන් ඩ්‍රයිව් එකක උනත් තියාහෙන වැඩ කරන්න පුලුවන්. තව විස්තර try කරලම දැනගන්නකො.





Video එක බලල කරන හැටි ඉගෙන ගන්නකො. කොහොමද කියල Comment එකකුත් දාන්න.



මෙතනින් ගන්න.  Download   

Tested on 
Pentium 4   3.0GHz
Ram: 1GB
VGA: 256MB Onboard
Os:  Windows 7  




3 කියන කතා:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. තෑන්ක්ස් සහෝ

    ReplyDelete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..

අත හිත දෙන සින්ඩි

lanka blog reader ලංකා බ්ලොග් කියවනය
බ්ලොග් සිතියම